Author Archives: aagangoda

දා හත (17) කොටස : බුද්ධ ධර්මය නම් වූ මිත්‍යාදෘෂ්ඨිය

සන්තියාගෝ පියතුමා උපන්නේ නම් ලිස්බන් නුවර නෙවෙයි. හැබැයි අර කහටගස්දිගිලියේ උපන් එකාත් කොළඹ රස්සාවකට ඇවිත් මං කොළඹ කියලා ආඩම්බරෙන් කියන විදියට උන් වහන්සේත් තමන් ලිස්බන් නුවර උපන්නායි හැමෝටම කිව්වා. එහෙම උනාට ඔය සිංහලේ, සෙරන්ඩිබ් වගේ නම් වලින් හැඳින්වෙච්චි රටේ උපන්න … Continue reading

Posted in Non classé | 1 Comment

දහසය (16) කොටස : දෙමළ කොල්ලා හා මුස්ලිම් කෙල්ල

මේ කතාවෙ ඉතුරු ටික කියන්න බැරිවුණා නේද? ඊට කලින් මෙතෙක් කතාව මතක් කර ගනිමු. මොකද මේක නැවට එකක් ජාතියෙ ආදර අන්දරයක් නිසා. “කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉගෙන ගන්න දස්සයි. මුලදි කෙල්ල පන්තියෙ පළවැනියා වෙනකොට කොල්ලා දෙවැනියා වුණා. පස්වැනි පන්තියෙන් විතර පස්සෙ … Continue reading

Posted in Non classé | 4 Comments

පහලොව (15) කොටස : නිරාගමික සේපාලිකා මල හා මලයා තරහ වීම

මාසෙකින් විතර මොකුත් ලියන්න කියන්න බැරි වුණාට සියලු දෙනාගෙන්ම මුලින්ම සමාව ඉල්ලා සිටිනවා, හරිය? ඒක වුනේ නෝනාවරුනි, මහත්වරුනි, මහත්වරුන් නැති නෝනාවරුනි, නෝනාවරුන් නැති මහත්වරුනි ලියන මහත්තයා වන මට පහුගිය කාලෙ සිද්ද වෙච්චි දාර ඇබැද්දියක් නිසයි. මුලින්ම කියන්න ඕනෑ තමන්ට කිසිම … Continue reading

Posted in Non classé | 3 Comments

දහහතර (14) කොටස : බෛයෝ හා සිවුරු-හොරු

සම්මා සම්බුද්ද උප්පත්තියෙන් වසර 2600 පමණ ගතවූ තැන්හි මුලු මහත් ආගංගොඩ ගම්මානයම බෛ වසංගතයකට මැදි විය. (මේ සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වෙන්න කලින් හිටං! එයා ඒ කාලෙ ගැමි දරුවන්ට සෞක්කියාරක්සිතව ත්‍රිපෝෂ බෙදමින් තමයි හිටියෙ.) ‘බෛයෝ’ (විද්යාත්මක නාමය : Baio … Continue reading

Posted in Non classé | 16 Comments

දහතුන (13) කොටස : හම්බයෝ එති!

මුරුගේසු හා රගුනාදන් කියන දෙමළ තරුනයින් දෙන්නා 1830 දසකයේ අග හරියේදී ‘බොටර්නෙල්’ වතු යායෙන් නිදහස් වෙලා නිරිත දිගට ගමන් කලා මනුස්ස වාසයක් හමු වෙතැයි බලාපොරොත්තුවෙන්. නැහැ, ඔවුන් පැමිණියෙ ආගංගොඩ ගම්මානයට නෙවෙයි! කොටින්ම ඒ කාලෙ ආගංගොඩ කියලා තනි ගම්මානයක් තිබුනෙ නෑ. … Continue reading

Posted in Non classé | 2 Comments

දොළහ (12) කොටස : සිරිසේනගෙන් ඔබ්බට!

මේක සිරිසේන කියන නමේ ප්‍රස්නයක් වෙන්නත් පුලුවන්. වඩා දැවැන්ත සිරිසේන කෙනෙක් සම්බන්දයෙන් ලංකාවේ පොදු ජනතාවට ඇති වී තිබෙන එක් ගැටලුවක් මට හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා සම්බන්ධයෙන් ඇති වී තියෙනවා. මුගේ කයිය විතරයි. කරන මඟුලක් නෑ. අද සිකුරාදා. ගිරාම සේවක … Continue reading

Posted in Non classé | 5 Comments

එකොළහ (11) කොටස : නිරාගමික රිට්ටා හෙවත් “ආගංගොඩ මානවයා”

කවුදෝ වේසිගෙ පුතෙක්, සමාවන්න ගෞරවනීය පාඨක මහත්මයෙක් – ඊයක අහලා එවලා තිබුනා ආගංගොඩ කියන ගමේ නිරාගමිකයො හිටියෙ නැද්ද කියලා. මේක සිරිසේන මහත්තයට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. තමන්ගෙ විසි අවුරුදු ගිරාම සේවක ජීවිතේ කවමදාවත් සිරිසේන මහත්තයට නිරාගමිකයෙක් හමුවෙලා තිබුනෙ නෑ. ඒ … Continue reading

Posted in Non classé | 4 Comments

දහය (10) කොටස : සීදේවී උගත් මිත්‍රයා

අද බුරහස්පතින්දා. ආගංගොඩ ගමේ ඉතිහාසය ලිවීම පිණිස හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා රස්සාවෙන් අස්වෙලා සතියක් ගත වෙන්නත් කිට්ටුයි. ඒත් තවමත් ඔහුට පිටු 200 ප්‍රෝමේට් සී. ආර්. පොතේ ලියා ගන්න පුලුවන් වුනේ එකම එක ඡේදයක් විතරමයි. තමන්ගේ අකාර්යක්ෂමතාවය ගැන සිරිසේන මහත්තයා … Continue reading

Posted in Non classé | 4 Comments

නවය (9) කොටස : විජිතපුර සංග්‍රාමය

අද බදාදා. අද තමයි පළමුවැනි වතාවට සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයට පිටු 200 ප්‍රෝමේට් සී. ආර්. පොතේ එක ඡේදයක් හරි ලියා ගන්න ලැබුනේ හිටං. එල සිරා, එල. යූ ආ මයි නිගා. ඒක කිව්වෙ ලියන මහත්තයා වන මා නොව  මාදම්පෙ අක්කාගෙ, … Continue reading

Posted in Non classé | 1 Comment

අට (8) කොටස : අන්තෝ ජටා බහි ජටා

අද අඟහරුවාදා. මොන අඟහරුවාදෙයි? අපේ සිරිසේන ගිරාම සේවක මහත්තයා ආගංගොඩ ගමේ ඉතිහාසය ගැන පරියේසනයක් කරන්න කියලා රස්සාවෙන් අස්වුනු සිකුරාදාට පසුව එළඹුනු පළමු අඟහරුවාදා. තාම අකුරක් වත් ලියා ගන්න බැරිවුනා. බ්‍රවුන් පේපර් කවරයක් හෙම දාලා “ආගංගොඩ ගමේ ඉතිහාසය” කියලා ලොකු මුතු … Continue reading

Posted in Non classé | 4 Comments