-
පසුගිය කොටස්
- විසි හත (27) කොටස: කොටින්ට කඩේ යන සිරිසේනගේ දේශපාලනය පිළිබඳ හිතන ටැංකියේ අපක්ෂපාතී විවරණය
- විසි හය (26) කොටස : මිනි-යක්කු තුන්දෙනාගේ වික්‍රමය (ලිබරලා, රැඩිකලා හා ලෙනිනා)
- විසි පහ (25) කොටස: රිටිගල ජයසේනගේත් බෙල්ල ගැලැවූ කොකා සාදු
- විසි හතර (24) කොටස : මැන්දිස් අයියා සිරිසේන මහත්තයාගෙන් ගේම ඉල්ලයි
- විසි තුන (23) කොටස : සමන්තභද්‍රට මොකද වුණේ? පරීක්ෂණ ඇරැඹේ.
- විසි දෙක (22) කොටස :සිරිසේන ගිරාමසේවකතුමාගේ හීනයට ආවේ ඝෝඨාභය රාජපස්සතුමාමද?
- විසි එක (21) කොටස : දෙමළ කොල්ලා ස්වයං වින්දනය කරයි
- විස්ස (20) කොටස : අනගාරික ධර්මපාලතුමා ආගංගොඩට එයි
- දහ නවය (19) කොටස : බ්‍රදර් බර්නාඩ් – නළුවෙක් නෙවෙයි මොළයක්!
- දහ අට (18) කොටස : වැල ප්‍රශ්න වැල හා නිරුවත් ආදරය
- දා හත (17) කොටස : බුද්ධ ධර්මය නම් වූ මිත්‍යාදෘෂ්ඨිය
- දහසය (16) කොටස : දෙමළ කොල්ලා හා මුස්ලිම් කෙල්ල
- පහලොව (15) කොටස : නිරාගමික සේපාලිකා මල හා මලයා තරහ වීම
- දහහතර (14) කොටස : බෛයෝ හා සිවුරු-හොරු
- දහතුන (13) කොටස : හම්බයෝ එති!
- දොළහ (12) කොටස : සිරිසේනගෙන් ඔබ්බට!
- එකොළහ (11) කොටස : නිරාගමික රිට්ටා හෙවත් “ආගංගොඩ මානවයා”
- දහය (10) කොටස : සීදේවී උගත් මිත්‍රයා
- නවය (9) කොටස : විජිතපුර සංග්‍රාමය
- අට (8) කොටස : අන්තෝ ජටා බහි ජටා
Author Archives: aagangoda
විසි හත (27) කොටස: කොටින්ට කඩේ යන සිරිසේනගේ දේශපාලනය පිළිබඳ හිතන ටැංකියේ අපක්ෂපාතී විවරණය
ප්‍රිය පාඨක මහත්වරුනි! (මහත්වරුන් විතරක් කියන්නේ මේ ලියන වඳුරු කුණුහරුපත් එක්ක ක්‍රිස්තියානු වික්ටෝරියානු සභ්‍යත්වයේ හැදී වැඩුණු, මලියදේව බාලිකාවට, දේවි බාලිකාවට, සුජාතාවට, මියුසියස් එකට, ආනන්ද බාලිකාවට, ගෝතමී බාලිකාවට, විශාකා එකට, සංඝමිත්තාවට, අනුලාවට, සුජාතාවට, රත්නාවලී බාලිකාවට, කළුතර බාලිකාවට ගිය බෞද්ධ නෝනා මහත්වරුන් … Continue reading
Posted in Non classé
6 Comments
විසි හය (26) කොටස : මිනි-යක්කු තුන්දෙනාගේ වික්‍රමය (ලිබරලා, රැඩිකලා හා ලෙනිනා)
ගරුතර මහා සංඝරත්නයෙන්ද, අන්‍යාගමික පූජක තුමන්ලාගෙන්ද අපේ සියළු ගරු කටයුතු පාඨක පිරිසෙන්ද අවසරයි. ලියන මහත්තයා වන මම අද මෙතැනට පැමිණියේ ආගංගොඩ ග්‍රාමයේ කථාන්තරයේ තවත් ත්‍රාසජනක, ලොමු දැහැ ගැන්වෙන, රුධිර පීඩනය 150/95 ට නගින පරිච්ඡේදයක් ඔබට ඉදිරිපත් කිරීමටයි. මහත්වරුනි ඔබ තමුන්නාන්සේලාට … Continue reading
Posted in Non classé
3 Comments
විසි පහ (25) කොටස: රිටිගල ජයසේනගේත් බෙල්ල ගැලැවූ කොකා සාදු
ඝෝඨාභය රාජපස්ස මහත්තයා හීනෙන් පාදුර්භූත වෙලා කරදර කරන්න පටන් ගත්තයින් පස්සෙ සිරිසේන හිටපු ගිරාම සේවකතුමා පත් වෙච්චි මානසික වියාකූලතාවය ගැන ඔබ තමුන්නාන්සේලා කියෙව්වා කියලා හිතනවා. කියෙව්වෙ නැත්නම් ආපහු ගිහින් බලපිය උලමෝ, උලමෙක් වගේ මෙතැන බලාන ඉන්නෙ නැතිව. ඉතින් බොහෝම අමාරුවෙන් … Continue reading
Posted in Non classé
1 Comment
විසි හතර (24) කොටස : මැන්දිස් අයියා සිරිසේන මහත්තයාගෙන් ගේම ඉල්ලයි
ගෞරවනීය පාඨක මහත්වරුනි, ඔබ තමුන්නාසේලා දන්නා පරිදි මේ දවස් වල සිරිසේන හිටපු ගිරාම සේවක තුමා ඉන්නෙ බොහොම බයෙන් හා දෙගිඩියාවෙන්. ඒකට හේතුව තමයි ඝෝඨාභය රාජපස්ස තුමා මේ දවස් වල හැමදාම මහේසාක්ය විදියට හීනෙන් පෙනි පෙනී “අර පොත ලියන්නේ නැද්ද පකෝ?, … Continue reading
Posted in Non classé
4 Comments
විසි තුන (23) කොටස : සමන්තභද්‍රට මොකද වුණේ? පරීක්ෂණ ඇරැඹේ.
ආගංගොඩ ගම ගැන ලියැවෙන මේ කතාව අපේ ගරු කටයුතු පාඨක මහත්වරුන් කීදෙකෙන් දිගින් දිගට කියවනවද කියලා ඒක ලියන, ලියන මහත්තයා වන මට කිසිම අවබෝධයක් නෑ. මගේ ඒ ගැන තැකීමකුත් නෑ. මේක අර හැට ගණන් වල පටන් අරගෙන තවමත් ඇදෙන මුවන්පැලැස්ස … Continue reading
Posted in Non classé
3 Comments
විසි දෙක (22) කොටස :සිරිසේන ගිරාමසේවකතුමාගේ හීනයට ආවේ ඝෝඨාභය රාජපස්සතුමාමද?
ආගංගොඩ ගමේ කතාව අතර මඟ ඇණහිටලාය කියලා පහුගිය ටිකේ තැන තැන කතා නොවුනාම නෙවෙයි. එක වේසිගෙ පුතෙක්, සමාවෙන්න ගරු පාඨක මහත්මයෙක් ප්‍රස්නයක් මතු කොරාල තිබුණා දෙමළ කොල්ලා ස්වයං වින්දනයට පත් කොරාලද කතාව කූඨ ප්‍රාප්තියට ගේන්නෙ කියාලා. උගෙ අම්මට හැමිනෙන්න බැල්ලිගෙ … Continue reading
Posted in Non classé
3 Comments
විසි එක (21) කොටස : දෙමළ කොල්ලා ස්වයං වින්දනය කරයි
දැන් මේක කියවන වේසිගෙ පුතාලා පාඨක මහත්තුරු දෙමළ කොල්ලා හා මුස්ලිම් කෙල්ල කියැව්ව ගමන් ඔපීසියේ වටපිට කාරිය හෙම බලලා ලාවට උරුක්වෙච්ච අහවල් එක කලිසමට උඩින් අතගාන්න, සමාවෙන්න බොහොම ආසාවෙන් කතාව කියවන්න ගන්න බව මේ කොටහ ලියන්න තතනන ලියන මහත්තැන් දන්නවා. … Continue reading
Posted in Non classé
4 Comments
විස්ස (20) කොටස : අනගාරික ධර්මපාලතුමා ආගංගොඩට එයි
මේක කියවන වේසිගෙ පුතෙක්…සමාවන්න පාඨක මහත්මයෙක් අහලා එවලා තිබුණා දැන් හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයාට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඇයි මහත්වරුනි, ඔය ඉන්නෙ සිරිසේනයා වැල ගෙම්බා වගේ අතේ ගගහා, ගංජා උර උර, පත්තරේ කියව කියවා, ගොන් කතා කිය කියා මෙලෝ … Continue reading
Posted in Non classé
5 Comments
දහ නවය (19) කොටස : බ්‍රදර් බර්නාඩ් – නළුවෙක් නෙවෙයි මොළයක්!
දැන් ඔහෙලට යම් අවබෝධයක් ඇති බැලූ බැල්මට ඉතාම සාමාන්‍යයි වගේ පෙණුනාට ආගංගොඩ කියන ගමේ හිටපු, ඉන්න චරිත කොයි තරම් ඇතුළතින් සංකීර්ණද කියලා. මේ වගේ එක චරිතයක් තමයි බ්‍රදර් බර්නාඩ්. ඔහෙලට බ්‍රදර් බර්නාඩ් අමතක වෙන්න හැටියක් නෑ. සිරිසේන හිටපු ගිරාම සේවක … Continue reading
Posted in Non classé
6 Comments
දහ අට (18) කොටස : වැල ප්‍රශ්න වැල හා නිරුවත් ආදරය
පසුගිය කොටසක ඔහෙලා කියැව්වේ අර දෙමළ කොල්ලා සීරියස් වැල ප්‍රශ්න වැලක් අහපු හැටි. “ඔයා කිහිල්ලත් ෂේව් කරනවද…?” “ඔව්…හැමදාම නෙවෙයි…” “ඔයා කකුලුත් ෂේව් කරනවද? “මගෙ කකුල් වල ෂේව් කරන්න තරම් මයිල් නෑ අයියෝ…” කොල්ලා පඳුර වටේ කැරකිලා තමන්ට ඕනැ තැනට … Continue reading
Posted in Non classé
8 Comments